පුවත්

සලේගේ පෙත්සම සලකා බැලීම 17 තෙක් කල්යයි

සලේගේ පෙත්සම සලකා බැලීම 17 තෙක් කල්යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඇඹිලිපිටියේ මව පියා ඝාතනයට සැකපිට පුතා අත්අඩංගුවට

ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිය මව හා පියා ඝාතනය කළ බවට සැකපිට 26 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 31ක් දක්වා ඉහළට

‍මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (13) සහ අද (14)අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දිට්වා කුලී නිවාස දීමනාව දීර්ඝ කෙරේ

දිට්වා ආපදා තත්ත්වයෙන් නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

Read More

කාන්තා නියෝජනය 33%ක් කරන්න යෝජනාවක්

පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා නීතිමය සංශෝධන අවශ්‍ය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර තිබේ.

Read More

ජුරාසික් පාක්, පීකි බ්ලයින්ඩර්ස් රංගන ශිල්පී සෑම් නීල් දිවියෙන් සමුගනියි

ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය කරමින් අද (13) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්

දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද 13) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

Read More

බැංකොක් හි බාර් එකක ගින්නක් : 27ක් මරුට, 8කට බරපතල තුවාල

ඉරිදා රාත්‍රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

Read More

මදුරු කරදරේ නිසා පාසැල් නිළ ඇඳුමේ වෙනසක්

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More