පුවත්

කලාකරුවන්ට චීන ආධාර යටතේ නිවාස : අයදුම්පත් කැඳවයි

කලාකරුවන්ට චීන ආධාර යටතේ නිවාස : අයදුම්පත් කැඳවයි

චීන ආධාර යටතේ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කලාකරුවන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සිටින කලාකරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොලොම්බියා භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට : හදිසි තත්වයක් ප්‍රකාශයට

කොලොම්බියාවට වසර ගණනාවකට පසු බලපෑ ප්‍රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ජනපති හෙට නීතිඥ සංගමය හමුවෙයි

විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.

Read More

හොලිවුඩ් නිළි රෝසමුන්ඩ් පයික් මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් අගයයි

සම්මානලාභී හොලිවුඩ් නිළියක මෙන්ම ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ තානාපතිවරියක වන රොසමුන්ඩ් පයික්, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඉහළින් අගය කරමින් එය ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස හඳුන්වා තිබේ.

Read More

ඩොල්ෆින් කුණාටුව : චීනයේ මිලියනයකට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත

ඩොල්ෆින් සුළි කුණාටුව චීනයේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑමත් සමඟ ෂැංහයි මූල්‍ය නගරය ඇතුළු ප්‍රදේශවලින් පුද්ගලයන් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

කාලගුණයෙන් එන බාධා ගැන කියන්න උසස් පෙළ සිසුන්ට අංක දෙකක්

අපොස උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින ඕනෑම සිසු­ව­කුට පව­තින අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හමුවේ යම් බල­පෑ­මක් ඇති­වු­ව­හොත් වහාම ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ හදිසි ඇම­තුම් අංක 117 හෝ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථාන විශේෂ ඒකා­බද්ධ හදිසි මෙහෙ­යුම් මැදිරි වෙත හෝ 1911 අංක­ව­ලට අම­තන ලෙස ඉල්ලී­මක් කෙරේ.

Read More

විනිසුරු විශ්‍රාමයාමේ වයස වැඩි වුණයි කියලා ඔබගේ බඩ කට පිරෙනවද? - සජිත් (VIDEO)

පොහොර සහනාධාරය, වාරි පුනරුත්ථාපනය, සිරගෙවල්වල ගැටලු විසදීම වෙනුවට මේ වනවිට රටේ ලොකුම ජාතික ප්‍රමුඛතාව වී ඇත්තේ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා: ජීවිත නැති කරලා ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ - නාමල්

"අපිටත් තිබ්බා අරගලය වෙලාවෙ හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කරා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්.

Read More

Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්

සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.

Read More

දිවයින පුරා ග්‍රාම නිලධාරින් දින දෙකක් ලෙඩ වෙයි

ගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.

Read More