PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු මෙම තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවයි.
මේ අතර, පානීය ජල අවශ්‍යතාවට මුහුණ දී සිටින ජනතාව සඳහා ජලය බෙදාහැරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් ආවරණය වන පරිදි පවුල් 24,144කට අයත් පුද්ගලයින් 75,734 දෙනෙකුට පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දෛනික අවශ්‍යතා සඳහා පවා ජලය සපයා ගැනීම දුෂ්කර වී ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.