ඩොලර් මිලියනයක මානුෂීය ආධාරය නිල වශයෙන් නේපාලයට පිරිනැමේ
අගෝස්තු 26 වැනිදා භෝටේ කොෂි ගඟේ ඇති වූ දැවැන්ත ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් ලබාදී තිබේ.