පුවත්

තාප තරංග නිසා ස්පාඤ්ඤයේ ලැව්ගිනි : 11 දෙනෙක් මරුට

දකුණු ස්පාඤ්ඤයේ ඇති වූ ලැව් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ඇන්ඩලූසියානු ප්‍රාදේශීය රජය පවසයි.

Read More

විමල් ගේ 'නැත්ත වෙනුවට ඇත්ත’ නිසා ටිල්වින් සිල්වාට රු. මිලියනයක් වන්දි ගෙවීම ස්ථිරයි

'නැත්ත වෙනුවට ඇත්ත’ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 1ක හානි පූර්ණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළේය.

Read More

මීගමුව බන්ධනගාරයේ කාන්තා රැඳවියන් 73ක් වෙනත් බන්ධනාගර වෙත

මීගමුව බන්ධනගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 73 දෙනෙකු පල්ලෙකැලේ සහ වාරියපොළ බන්ධනගාර වෙත ඊයේ(09) රාත්‍රීයේ මාරුකර යවා තිබේ.

Read More

කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසයි.

Read More

හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහලට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට ( 09) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

Read More

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට කියයි (VIDEO)

මීගමුව බන්ධනාගාර ගැටුම් සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් පවත්වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට පැවසීය.

Read More