අරවින්ද සිල්වා අත්අඩංගුවට ගන්න වරෙන්තු
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සහ AI තාක්ෂණය හදුන්වාදීමට චීන රජයේ සහාය ලබාදීම පිළිබඳ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.
ඊයේ (15) පෙරවරුවේ පවතී මෙම හමුවේ දී මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ, දුෂණය අවම කිරීමට වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, e court ව්‍යාපෘතිය, voice – to- text තාක්ෂණය අධිකරණ පද්ධතියට හදුන්වාදීම, අධිකරණ සදහා යටිතල පහසුකම් ලබාදීම, බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, නඩු භාණ්ඩ බැහැර කිරීමේ ක්‍රමවේදයන් ඇතුළු අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබදව අමත්‍යතුමා විසින් චීන තානාපතිවරයාව දැනුවත් කර ඇත.
මහජන චීන සමුහාණ්ඩුවේ අධිකරණ පද්ධතිය තුළ ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය හදුන්වාදීමේ වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රිරියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඩිජිටල්කරණ කටයුතුවලට සහ AI තාක්ෂණය හඳුන්වාදීම වෙනුවෙන් සිය සහාය ලබාදීමේ අදහස් පිළිබඳ චීන තානාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
චීන අධිකරණ පද්ධතිය තුළ voice – to- text තාක්ෂණය සාර්ථකව යොදා ගන්නා බවත්, තොරතුරු ලබා ගැනීමේදී අධිකරණ පද්ධතිය එකිනෙකට සම්බන්ධව පවතින බවත්, තානාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
දෙරට අතර මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික අවබෝධතා මත තවදුරටත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සංවර්ධන වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදීමට මෙහිදී එකගතාවයට එළඹුණු බව අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.
සැප්තැම්බර් අවසාන සතිය වනවිට දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.