පුවත්

ළමා නිවාසයක පිරිමි දරුවෙකුට මිරිස් කුඩු දමා හිංසා කරලා: පාලිකාව සහ ඇයගේ සැමියා අත්අඩංගුවට

ළමා නිවාසයක පිරිමි දරුවෙකුට මිරිස් කුඩු දමා හිංසා කරලා: පාලිකාව සහ ඇයගේ සැමියා අත්අඩංගුවට

මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි ළමයෙකුට වධහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානිවලට වන්දි ගෙවීම අද සිට

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

Read More

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දරුණු වෙයි : විෂ සහිත දුමාරය අවට රටවලටත් පැතිරෙයි

සති කිහිපයක් පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත් කිහිපයක් ඝන, විෂ සහිත දුමාරයකින් වැසී ඇති අතර, එම දුමාරය මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය දක්වාද පැතිර යමින් තිබේ.

Read More

අනුරාධපුර පොහොට්ටු රැස්වීමට විශාල ක්‍රීඩාංගණ දෙකම දෙන්න බෑ කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිත අනුරාධපුර දිස්ත්‍රික් රැස්වීමට එම දිස්ත්‍රික්කයේ විශාලතම ක්‍රීඩාංගණ දෙකම ලබාදීමට නොහැකි බව අනුරාධපුර නගර සභාව විසින් දන්වා තිබේ.

Read More

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි : අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

Read More

තායිලන්තයේ පතායා වෙත ඇමරිකානු නාවිකයන් 5,000ක් : ලිංගික ශ්‍රමික ව්‍යාපාර වැටලීම් සහ ආරක්ෂාව දැඩි කරයි

ඇමරිකානු නාවික හමුදාවේ USS Abraham Lincoln නෞකාව තායිලන්තයේ පතායා සංචාරක නගරය ආසන්න Laem Chabang වරායට පැමිණීමට නියමිතව තිබීමත් සමඟ එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

Read More

නේපාලයට ඩොලර් මිලියනයක් මානුෂිය ආධාර දෙන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

නේපාලයේ උතුරු ප්‍රදේශයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් නේපාල රජය වෙත පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

Read More

22 සංශෝධනය ගෙනැල්ලා ආණ්ඩුව බොහෝ අය තරහා කරගෙන - නාමල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව බොහෝ දෙනකු අමනාප කරගනිමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සුදානම් වන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.

Read More

22ට අදාළ පෙත්සම් පෙත්සම් විභාගය අද උදෑසන 10ට ඇරඹෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් අද (01) පෙරවරු 10ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

Read More