දීපාවලී වෙනුවෙන් පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩුවක්
හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර ඇත.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඇපකරුවන් ලෙස පෙනී සිට ඇති අතර අදාළ නඩු කටයුත්ත සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තු නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, අරවින්ද ද සිල්වාගේ මව වන රාණි ද සිල්වා පසුගිය 14 වැනිදා අභාවප්‍රාප්ත වී ඇති අතර, ඇයගේ අවසන් කටයුතු සහ ආදාහන පූජෝත්සවය අද සිදුකිරීමට නියමිතව තිබේ.
මවගේ අවසන් කටයුතු හේතුවෙන් අරවින්ද ද සිල්වාට අද අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර ඇත.
දීපවාලි උත්සවය හේතුවෙන් අද(06) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.
දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.