සැප්තැම්බර් 19 සිට අධිවේගයට ආසන පටි අනිවාර්යයි
සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.
සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.
වියළි කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඅගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
Read More22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreමෙරට සම්මානිත ගී පද රචකයෙක් හා කතුවරයෙක් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.
Read More‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම’ සඳහා වන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read More"මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු. එයාද දන්නෙ නෑ නඩු තීන්දුව දෙන්නෙ. මම අද වෙනකන් හිතාගෙන හිටියෙ නඩු අහන්නෙ ගරු අධිකරණය කියලා. අපි විශ්වාස කරන්නෙ අධිකරණය. හැබැයි ඇමතිවරයා කියන්නෙ හිරේ යනවා කියලා ඒ කියන්නෙ නඩුව ලියන්නෙ එයාද?" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreඕමානයේදී අත්අඩංගුවට ගෙන අද (18) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා හෙවත් ‘මෝදර චතූ’ හෙවත් ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) වෙත රැගෙන ගොස් තිබේ.
Read Moreඅමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට මාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයකින් ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සිය මව සහ බාල සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි යෞවනයෙකු, තම පවුල ඝාතනය කිරීම පිළිබඳ “න්‍යායාත්මක අදහස් හෝ මනඃකල්පිත කතා” සෙවීම සඳහා කෘත්‍රිම බුද්ධි චැට්බොට් සේවාවක් වන ChatGPT භාවිත කර ඇති බවට පැමිණිලිකාර පාර්ශ්වය පවසයි.
Read Moreවසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 68ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
Read More