ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කළැයි තවත් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට
ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයමාහිදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට 18 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.