CLOSE

පුවත්

විනිසුරු විශ්‍රාමයාමේ වයස වැඩි වුණයි කියලා ඔබගේ බඩ කට පිරෙනවද? - සජිත්

විනිසුරු විශ්‍රාමයාමේ වයස වැඩි වුණයි කියලා ඔබගේ බඩ කට පිරෙනවද? - සජිත්

පොහොර සහනාධාරය, වාරි පුනරුත්ථාපනය, සිරගෙවල්වල ගැටලු විසදීම වෙනුවට මේ වනවිට රටේ ලොකුම ජාතික ප්‍රමුඛතාව වී ඇත්තේ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා: ජීවිත නැති ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ - නාමල් රාජපක්ෂ

"අපිටත් තිබ්බා අරගලය වෙලාවෙ හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කරා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්.

Read More

Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්

සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.

Read More

දිවයින පුරා ග්‍රාම නිලධාරින් දින දෙකක් ලෙඩ වෙයි

ගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.

Read More

ශබ්ද දූෂණ චෝදනාව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වෙන්න යයි

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.

Read More

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට සුබ ආරංචියක්

ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්‍රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය.

Read More

LPL අවසන් තරගයට ඇතුළුවීම නොමිලේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

මැගසින් බන්ධනාගාරයේ ගැටුම : රැඳවියන් 11ක් රෝහලට

නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසයි.

Read More

මැති ඇමති වත්කම් බැරකම් ප්‍රකාශන පරිශීලනයට ජනතාවට තවදුරටත් ඉඩ

දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරු වූ මාධ්‍යවේදියෙක් 10 වසරක් හිරේට

ඉන්දියාවේ තෙහෙල්කා සඟරාවේ හිටපු ප්‍රධාන කර්තෘ ටාරුන් තේජ්පාල්ට හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක් ස්ත්‍රී දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණයක් තීරණය කර තිබේ.

Read More