CLOSE

විදෙස්

ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්

ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්

නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.

ඉන්දීය විරෝධතාවලට මෝදි ගෙන් ප්‍රතිචාර : ගැටුම් තවදුරටත්

විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.

Read More

ඉන්දියාවේ පළමු ඩෙංගු එන්නත ලෙස ජපානයේ QDENGA අනුමැතිය ලබයි

ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.

Read More

ඉරානය සාම කතා මග හැරියොත් පාලම්, බලාගාරවලට බෝම්බ දමන බවට ට්‍රම්ප් ගෙන් තර්ජන

එළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.

Read More

ජුරාසික් පාක්, පීකි බ්ලයින්ඩර්ස් රංගන ශිල්පී සෑම් නීල් දිවියෙන් සමුගනියි

ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

බැංකොක් හි බාර් එකක ගින්නක් : 27ක් මරුට, 8කට බරපතල තුවාල

ඉරිදා රාත්‍රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

Read More

තාප තරංග නිසා ස්පාඤ්ඤයේ ලැව්ගිනි : 11 දෙනෙක් මරුට

දකුණු ස්පාඤ්ඤයේ ඇති වූ ලැව් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ඇන්ඩලූසියානු ප්‍රාදේශීය රජය පවසයි.

Read More

රුසියාවෙන් යුක්රේන අගනුවරට මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් : 13ක් මරුට

යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියානු හමුදා රාත්‍රියේ එල්ල කළ ප්‍රධාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.

Read More

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් අවම වශයෙන් 32 ක් මිය ගොස් 700 ක් තුවාල ලබයි

වෙනිසියුලාවේ එකපිට එක පැමිණි භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 700 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසයි.

Read More

ඊශ්‍රායල ප්‍රහාරවලින් 18 දෙනෙකු මිය ගියා : ලෙබනනය කියයි හිස්බුල්ලා විසින් සොල්දාදුවන් සිව් දෙනෙකු මරා දැමුවා : ඊශ්‍රායලය කියයි

රාත්‍රිය පුරා එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් දකුණු ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

Read More

සටන් විරාමය දීර්ඝ කරන්න අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

දෙරට අතර සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එය දැන් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More