CLOSE

පුවත්

අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක්

අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ප්‍රකාශයට

මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

Read More

කෙහෙල්බද්දර පද්මේ සහ පානදුර නිලංග රිමාන්ඩ්

රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.

Read More

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ලංකාවට එන්නේ ඇයි ?

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 9 සහ 10 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොළඹට සහ ගම්පහට ජල සැපයුම අත්හිටවූයේ ආරක්‍ෂිත පියවරක් ලෙසයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවුයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

Read More

අද අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා-නාමල් රාජපක්ෂ

"අද අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා ඔන්න දැන් ජනාධිපතිවරයාත් රැස්වීම් තියෙනවා. ජනාධිපතිතුමාව කොලඹ හතේ ඒසී කාමරයේ ඉඳලා මහපාරට බස්සලා ජනතාව අතරට යවා අපට හැකිවෙලා තියෙනවා." යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පුද්ගලයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පහර දී තුවාල සිදුකිරීම යන චෝදනාවලට වරදකරු කර සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරට ඇප මත මුදාහැර තිබේ.

Read More

ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික අධිකාරිය භාරයට

ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

Read More

රු.කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේදී සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ඉන්දීය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹේ : ඇතුළුවීම සම්පුර්ණයෙන්ම නොමිලේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.

Read More

රුමේෂ් තරංග තවත් සුවිශේෂී ජයක් ලබයි

ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.

Read More