CLOSE

පුවත්

කොළඹට සහ ගම්පහට ජල සැපයුම අත්හිටවූයේ ආරක්‍ෂිත පියවරක් ලෙසයි

කොළඹට සහ ගම්පහට ජල සැපයුම අත්හිටවූයේ ආරක්‍ෂිත පියවරක් ලෙසයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවුයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

අද අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා-නාමල් රාජපක්ෂ

"අද අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා ඔන්න දැන් ජනාධිපතිවරයාත් රැස්වීම් තියෙනවා. ජනාධිපතිතුමාව කොලඹ හතේ ඒසී කාමරයේ ඉඳලා මහපාරට බස්සලා ජනතාව අතරට යවා අපට හැකිවෙලා තියෙනවා." යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පුද්ගලයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පහර දී තුවාල සිදුකිරීම යන චෝදනාවලට වරදකරු කර සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරට ඇප මත මුදාහැර තිබේ.

Read More

ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික අධිකාරිය භාරයට

ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

Read More

රු.කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේදී සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ඉන්දීය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹේ : ඇතුළුවීම සම්පුර්ණයෙන්ම නොමිලේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.

Read More

රුමේෂ් තරංග තවත් සුවිශේෂී ජයක් ලබයි

ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.

Read More

චීන ජාතිකයකු මරා දැමූ බවට සැක චීන ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

කොළඹ වරාය නගරයේ පාලමක් මත රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටින චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

Read More

මොණරාගල – වැල්ලවාය මාර්ගයේ රිය අනතුරකින් 5ක් මරුට

මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

2027 පාසල් වාර සහ විභාග කාලසටහන මෙන්න

2027 වසරට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලසීමා ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 31/2026 දරන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Read More