පුවත්

ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් 38ක් මරුට

ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් 38ක් මරුට

සෙනසුරාදා අලුයම ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.

2025/2026 සරසවි ලියාපදිංචිය අදින් අවසන්

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් (14) අවසන් බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

අද දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම වැඩිවෙයි

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදෙස් රටවල සැඟව සිටින මෙරට සැකකරුවන් 93කට ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන

විදේශ රටවල සැඟව සිටින ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් හරහා රතු නිවේදන නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් (Eric Meyer) වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.

Read More

ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කළැයි තවත් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයමාහිදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට 18 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ටිල්වින්, ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් ඊයේ (11) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී සිදු කර ඇත.

Read More

ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය: ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.

Read More

බෙල්ලන්විල ඇසළ පෙරහර : විශේෂ රථවාහන සැලැස්මක්

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් හෙට (13), අනිද්දා (14) සහ අගෝස්තු (15) වැනිදා යන තෙදින තුළ පෙරහර ගමන්ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරයි.

Read More

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

පසුගිය දා රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යුද සමයේ ඉන්දියාවට පලා ගිය ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට ඉඩක්

යුද සමයේදී නිතිවිරෝධී අන්දමින් ඉන්දියාවට පලාගොස් ඇති ශ්‍රී ලාංකිකයින්ට නැවත මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Read More