හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ජිවිතක්ෂයට
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිත අනුරාධපුර දිස්ත්‍රික් රැස්වීමට එම දිස්ත්‍රික්කයේ විශාලතම ක්‍රීඩාංගණ දෙකම ලබාදීමට නොහැකි බව අනුරාධපුර නගර සභාව විසින් දන්වා තිබේ.
වෙනත් පාර්ශ්ව විසින් අදාළ දිනවල වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ නගර සභා ක්‍රීඩාංගණය වෙන්කරගෙන ඇති බැවින් එදිනට එම ක්‍රීඩාංගණ ලබාදිය නොහැකි බව අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ලිපියක් මඟින් පොහොට්ටු සංවිධායකයන්ට දැනුම් දී ඇත.
ඒ අනුව, රැස්වීම සඳහා සුදුසු වෙනත් දිනයක් වෙන්කර ගැනීමට හැකියාව ඇති බැවින් ඒ පිළිබඳව සලකා බලන ලෙස ද එම ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ සංවිධායකයන් චෝදනා කරන්නේ උක්ත ක්‍රීඩාංගන ලබාදෙන ලෙස කලින්ම ඉල්ලා සිටියත් ඊට පසු අයදුම් කල පාර්ශවයකට ක්‍රීඩාංගණය ලබාදී ඇති බවයි.
එසේම මෙය ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ උපදෙස් මත සිදුකළ ක්‍රියාවක් බවට ද ඔවුන් වැඩිදුරටත් චෝදනා කර සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්ව තිබේ.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.
නේපාලයේ උතුරු ප්‍රදේශයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් නේපාල රජය වෙත පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.