CLOSE
නවතම ප්රවෘත්ති

සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට

බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.

Read More

නඩු පිටපතක් දෙන්න අල්ලසක් ගත් අධිකරණ සේවකයෙක්ට වැඩ වරදියි

නඩු තීන්දුවක පිටපතක් ලබාදීම සඳහා රුපියල් 500ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වූ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාමල් සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

Read More