CLOSE

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේය.

එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු  අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්ව ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.