සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.

"මෙන්න දන්නැති අයට🙄🤦🏽‍♀️
දැනුවත් වෙන්න පොඩ්ඩක්. It’s called TAPE! 🙃
ඔයාලා හිතන දෙයක් ඔතන උනේ නෑ. 💁🏽‍♀️🙏🏽
Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි. රටේ ප්‍රශ්ණ තියෙනවා. ඒවා ගැන පොඩ්ඩක් බැලුවොත් නරකද? 
Also.. අසහන කට්ටිය ඉන්න බව දන්නවා. But අසහන ඇන්ටිලා 😬 I saw that ALL of you have beautiful daughters. Careful what you comment. I pray your daughters don’t get bullied by old unhappy women like you. 😖
මං වෙනුවෙන් කතා කරපු කට්ටියට පින්. Thankyou" 

rgvry.JPG

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.