ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයකට අදාලව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු පැමිණි අවස්ථාවේදීය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.