Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
ගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.
Read Moreනව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.
Read Moreමෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනාවරණය කරයි.
Read Moreඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්‍රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read More10.45 UPDATE මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
Read Moreදූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඉන්දියාවේ තෙහෙල්කා සඟරාවේ හිටපු ප්‍රධාන කර්තෘ ටාරුන් තේජ්පාල්ට හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක් ස්ත්‍රී දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණයක් තීරණය කර තිබේ.
Read Moreඅගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
Read Moreශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ඇති වන ආපදා ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක් හඳන්වාදෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read More