සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ගංවතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළගොස් ඇති බවට එරට පොලීසිය පවසයි.
එරට වේලාවෙන් ඊයේ (26) උදෑසන ඇති වූ මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් දිවි ගලවා ගත් අය තවමත් සොයමින් සිටින අතර මේ වනවිට පුද්ගලයින් 800කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇත.
නේපාල හමුදාව පවසන්නේ අද වන විට ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පුද්ගලයින් 350 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බවයි.
බේරාගත් අයගෙන් 50 දෙනෙකු විදේශිකයන් බවත්, ඒ අතර ඉන්දියානුවන් 30 දෙනෙකු, චීන ජාතිකයන් 8 දෙනෙකු, කොරියානුවන් 8 දෙනෙකු, ඇමරිකානුවන් 2 දෙනෙකු සහ ඉතාලි ජාතිකයන් 2 දෙනෙකු සිටින බවත් හමුදා ප්‍රකාශකවරයා පැවසීය.
අතුරුදන් වූ පිරිස අතර චීන ජාතිකයන් 100ක් පමණ සිටින බවට චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
නේපාලයේ සහ ටිබෙටයේ ඇති වූ ගංවතුරෙන් පසු සම්බන්ධ කර ගත නොහැකිව සිටින ඉන්දියානු ජාතිකයින් 288 දෙනෙකු සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.