ඉරානය සමඟ දෙවැනි වටයේ සාකච්ඡා ගැන ට්‍රම්ප් ගෙන් ඉඟියක්
ඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා මෙම සතියේ අග භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.
ඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා මෙම සතියේ අග භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.
යුද්ධය දිනූ බව පාරම්බාමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම සාම සාකච්ඡාවලට එළඹුණු බැවින්, එකඟතාවයකට පැමිණීම සැමවිටම දුෂ්කර වී ඇති බව පෙනී යන්නකි.
Read Moreසෙනසුරාදා අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස ඉස්ලාමාබාද් වෙත පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreලෙබනනයට එල්ල කරන මාරාන්තික ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාම ගිවිසුම "නිර්ලජ්ජිතව උල්ලංඝනය කිරීමක්" බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසයි - එමෙන්ම සිය දෑත් "කොකා ගැස්සීමට සුදානම් ශරීරයෙන් පවතිනු ඇත" යනුවෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
Read Moreඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවී තිබේ.
Read Moreඅද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් ම විනාශ වනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
Read Moreඅතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.
Read Moreඉරානය විසින් වෙඩි තබා බිම හෙලූ බව පැවසෙන එක්සත් ජනපද යුද ගුවන් යානා දෙකෙන් එකක් වන F-15 ජෙට් යානයේ සිටි එක් සාමාජිකයෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More1969 ජූලි මාසයේදී ඇමරිකාවේ ඇපලෝ මෙහෙයුමෙන් මිනිසුන් ප්‍රථම වරට සඳ මතට ගොඩ බැස්සවීමෙන් වසර 50කට වැඩි කාලයක් ගත ඉක්ම ගොස් ඇත.
Read Moreඉන්දුනීසියාවේ ටර්නේට් දූපතට ඔබ්බෙන් වූ මොලුකා මුහුදේ බ්‍රහස්පතින්දා අලුයම හටගත් රික්ටර් මාපක 7.4 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
Read Moreඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
Read Moreඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
Read More