CLOSE

විදෙස්

ට්‍රම්ප් - ෂී ජින්පින් හමුව මැයි මාසයේ දී

ට්‍රම්ප් - ෂී ජින්පින් හමුව මැයි මාසයේ දී

මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.

චීනයේ සුනඛ මස් අලෙවි කරන සොරුන් ගෙන් මිදී යන බල්ලන් 7 දෙනෙකු ගේ කතාව මිලියන 230 ක් නරඹලා

වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.

Read More

සාකච්ඡා ඵලදායි මට්ටමේ ඇතැයි ට්‍රම්ප් කියයි : ඉරානය එය ප්‍රතික්ෂේප කරයි

පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවති බවත්, එහිදී දෙපාර්ශ්වය "ප්‍රධාන එකඟතා කරුණු" ඇති කර ගත් බැවින් එමඟින් ගැටුම් දැඩි ලෙස උග්‍රවීම් වළක්වා ගත හැකි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ය.

Read More

කොලොම්බියානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 66 දෙනෙක් මරුට

කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක්, ගුවන්ගත කිරීමෙන් ටික වේලාවකට පසු කඩා වැටී අවම වශයෙන් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ට්‍රම්ප්ගේ ඉල්ලීමට නෙතන්යාහු එකඟ වේ - ඉරාන ගෑස් නිධිවලට ප්‍රහාර නවතයි

* ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් විසින් කළ ඉල්ලීම පරිදි ඉරාන ගෑස් නිධි වෙත එල්ල කරන අනාගත ප්‍රහාර "නවත්වන" බවයි.

Read More

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

මැදපෙරදිග අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට ඉරානයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට ප්‍රහාර එල්ලකර තිබේ.

Read More

ට්‍රම්ප් ගෙන් ආයෙත් 10% නව තීරු බද්දක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ තීරුබදු වෙනුවට ගෝලීය ආනයන සඳහා 10%ක නව තීරුබදු පනවමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් "මෝඩයන්" ලෙස විවේචනය කර තිබේ.

Read More

තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණය අද (12)

බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.

Read More

ජපාන මහ මැතිවරණය : සනයි තකයිචිගේ පාලක පක්ෂයට ඓතිහාසික ජයක්

ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.

Read More