විදෙස්

ඉරාන එක්සත් ජනපද සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් : ඊළඟට මොකද වෙන්නේ

ඉරාන එක්සත් ජනපද සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් : ඊළඟට මොකද වෙන්නේ

යුද්ධය දිනූ බව පාරම්බාමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම සාම සාකච්ඡාවලට එළඹුණු බැවින්, එකඟතාවයකට පැමිණීම සැමවිටම දුෂ්කර වී ඇති බව පෙනී යන්නකි.

සාම සාකච්ඡා සඳහා ඉරාන නියෝජිත පිරිසක් පාකිස්තානයට

සෙනසුරාදා අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස ඉස්ලාමාබාද් වෙත පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

සටන් විරාම උල්ලංඝනයන් ගැන ඉරානයෙන් අනතුරු ඇඟවීම් - මැද පෙරදිග යුදමය තත්වයේ සාරාංශයක්

ලෙබනනයට එල්ල කරන මාරාන්තික ඊශ්‍රායල ප්‍රහාර සටන් විරාම ගිවිසුම "නිර්ලජ්ජිතව උල්ලංඝනය කිරීමක්" බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසයි - එමෙන්ම සිය දෑත් "කොකා ගැස්සීමට සුදානම් ශරීරයෙන් පවතිනු ඇත" යනුවෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

Read More

'අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් විනාශ මුඛයට යනු ඇති' - ට්‍රම්ප් අනතුරු අඟවයි

අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් ම විනාශ වනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

Read More

අතුරුදහන් ඇමරිකානු සෙබලා ආරක්ෂිතව පැමිණි බව ට්‍රම්ප් කියයි

අතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.

Read More

ඉරානය බිම හෙලූ යානාවල ඇමරිකානු භටයන් ගලවා ගැනීමේ 'භයානක' මෙහෙයුමක්

ඉරානය විසින් වෙඩි තබා බිම හෙලූ බව පැවසෙන එක්සත් ජනපද යුද ගුවන් යානා දෙකෙන් එකක් වන F-15 ජෙට් යානයේ සිටි එක් සාමාජිකයෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

සඳ වටා ගමන් කිරීමට නාසා ආයතනය ගගනගාමීන් යැව්වේ ඇයි?

1969 ජූලි මාසයේදී ඇමරිකාවේ ඇපලෝ මෙහෙයුමෙන් මිනිසුන් ප්‍රථම වරට සඳ මතට ගොඩ බැස්සවීමෙන් වසර 50කට වැඩි කාලයක් ගත ඉක්ම ගොස් ඇත.

Read More

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4 ක භූ කම්පනයක් - අයෙක් මරුට

ඉන්දුනීසියාවේ ටර්නේට් දූපතට ඔබ්බෙන් වූ මොලුකා මුහුදේ බ්‍රහස්පතින්දා අලුයම හටගත් රික්ටර් මාපක 7.4 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තිබේ.

Read More

ඉරාන යුද්ධයට යන ඇමරිකානු ගුවන් යානාවලට ස්පාඤ්ඤ ගුවන වැසෙයි

ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.

Read More

ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා

ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.

Read More

ට්‍රම්ප් - ෂී ජින්පින් හමුව මැයි මාසයේ දී

මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.

Read More