CLOSE

විදෙස්

කොංගෝවේ ඉබෝලා පැතිරීම ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට

කොංගෝවේ ඉබෝලා පැතිරීම ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට

කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වන එබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ 6ක් මරුට

දකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.

Read More

විජේ තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.

Read More

තලපති විජේට විශිෂ්ඨ ජයක්

17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.

Read More

චීන ගිනිකෙළි කම්හලක පිපිරීමක් : 21ක් මරුට

චීනයේ හුනාන් පළාතේ ගිනිකෙළි කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් 61 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහයක වෙඩි තැබීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි

එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් අවහිර කිරීම දිගටම සිදුකරමින් සිටින බැවින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි තබා ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පවසයි.

Read More

මැලේසියාව: ගින්නකින් පැල්පත් දහසක් විනාශ වෙයි

මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.

Read More

හෝමූස් ඉතිරි සටන් විරාම කාලය තුළ විවෘත යි: ඉරාන විදේශ අමාත්‍ය

"සටන් විරාමයේ ඉතිරි කාලය තුළ" හෝමූස් සමුද්‍ර සන්ධිය "සම්පූර්ණයෙන්ම විවෘත යැයි ප්‍රකාශිත" බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

Read More

ලෙබනන් සහ ඊශ්‍රායල නායකයින් සාකච්ඡා ගැන ට්‍රම්ප් හෙළිකරයි

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ නායකයින් දශක ගණනාවකට පසු පළමු වරට හෙට - බොහෝ විට 16 බ්‍රහස්පතින්දා - සාකච්ඡා පවත්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More