ඉන්දුනීසියාවට බලපෑ ප්රබල භූමිකම්පාවකින් 38ක් මරුට
සෙනසුරාදා අලුයම ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
සෙනසුරාදා අලුයම ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
කොලොම්බියාවට වසර ගණනාවකට පසු බලපෑ ප්රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබේ.
Read Moreඩොල්ෆින් සුළි කුණාටුව චීනයේ නැගෙනහිර ප්රදේශයට බලපෑමත් සමඟ ෂැංහයි මූල්ය නගරය ඇතුළු ප්රදේශවලින් පුද්ගලයන් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreඉන්දියාවේ තෙහෙල්කා සඟරාවේ හිටපු ප්රධාන කර්තෘ ටාරුන් තේජ්පාල්ට හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක් ස්ත්රී දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණයක් තීරණය කර තිබේ.
Read Moreදකුණු රුසියාවේ ජනප්රිය වෙරළ තීරයකට එල්ල වූ ඩ්රෝන ප්රහාරයකින් දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසයි.
Read Moreනිරිතදිග ජපානයේ ඇති වූ ප්රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
Read Moreවිභාග ප්රශ්න පත්ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි බ්රහස්පතින්දා (23) ප්රකාශ කළේ ය.
Read Moreජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.
Read Moreඑළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තර්ජනය කර තිබේ.
Read Moreජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්රාප්ත වී තිබේ.
Read Moreඉරිදා රාත්රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
Read Moreදකුණු ස්පාඤ්ඤයේ ඇති වූ ලැව් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ඇන්ඩලූසියානු ප්රාදේශීය රජය පවසයි.
Read More