රුසියාවෙන් යුක්රේන අගනුවරට මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් : 13ක් මරුට
යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියානු හමුදා රාත්‍රියේ එල්ල කළ ප්‍රධාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.
යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියානු හමුදා රාත්‍රියේ එල්ල කළ ප්‍රධාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.
වෙනිසියුලාවේ එකපිට එක පැමිණි භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 700 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසයි.
Read Moreරාත්‍රිය පුරා එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් දකුණු ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.
Read Moreදෙරට අතර සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එය දැන් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreබළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
Read Moreඅඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
Read Moreඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
Read Moreඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.
Read Moreපිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreපිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් නිසා අවම වශයෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.
Read Moreවොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා පැවැත්වීම කිසිදු තේරුමක් නැති දෙයක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.
Read Moreකොංගෝවේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්වන ඉබෝලා රෝග විශේෂයට එරෙහිව එන්නතක් සූදානම් කිරීමට මාස නවයක දක්වා කාලය ගත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
Read More