සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අනතුරට පත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති බවය.
නේපාල-ටිබෙට් දේශසීමාවේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුර තත්වය නිසා අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් සංචාරකයින් සිය ගණනක් අතුරුදහන් වී තිබේ.
නේපාල සංචාරක මණ්ඩලයට අනුව අතුරුදන් වූ සංචාරකයින් අතරට ඉන්දියාවෙන් 100 කට වැඩි පිරිසක් සහ එක්සත් රාජධානියේ සිට 12 දෙනෙකු ඇතුළත් වේ.
ටිබෙටයේ CCTV දර්ශන මගින් දේශසීමාවේ පිහිටි ගොඩනැගිලිවලට දැවැන්ත ජල කඳක් සහ මඩ තට්ටුවක් වදින ආකාරය පෙන්නුම් කරයි. නේපාලයේ අනෙකුත් දර්ශන මගින් දැක ගත හැකි වන්නේ හදිසි ගංවතුර හමුවේ මිනිසුන් පලා යාමට උත්සාහ කරන ආකාරය යි.
නේපාල-චීන දේශසීමාවේ පහළ ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වූ මෙම ගංවතුරින් විශාල ජීවිත හා දේපළ හානි සිදුව ඇති බව නිලධාරීන් පවසන නමුත් තවමත් පැහැදිලි තක්සේරුවක් ඉදිරිපත් කර නොමැත.
නේපාල විදේශ අමාත්‍යවරයා පවසන්නේ මුල් තොරතුරු අනුව හදිසි ගංවතුර, භූමිකම්පාවක් හේතුවෙන් ඇතිවූ හිම කඳු කඩා වැටීමක් නිසා ඇති වූ බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.