CLOSE

පුවත්

ඩොලර් මිලියනයක මානුෂීය ආධාරය නිල වශයෙන් නේපාලයට පිරිනැමේ

ඩොලර් මිලියනයක මානුෂීය ආධාරය නිල වශයෙන් නේපාලයට පිරිනැමේ

අගෝස්තු 26 වැනිදා භෝටේ කොෂි ගඟේ ඇති වූ දැවැන්ත ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් ලබාදී තිබේ.

ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා වැදගත් පියවරක් ලෙස නව ගිවිසුම් තුනකට අත්සන් තබා තිබේ.

Read More

කොණ්ඩ රංජි CID අත්අඩංගුවට

ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිල්ලි නේවාසිකාගාරයක් කඩා වැටේ : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට

ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති අංක තහඩු

සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

'අපේ ආණ්ඩුවට වසර දෙකයි, රටට සුබයි' - ජන රැලි මාලාව අද සිට

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට වසර දෙකක් ගතවීම සැමරීම වෙනුවෙන් ආරම්භ කෙරෙන රැලි මාලිමාවේ පළමු රැලි ද්විත්වය අද (06දා) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් කළුතර බේරුවල සහ බුලත්සිංහල දී පැවැත්වීමට නියමිතව ඇත.

Read More

ඩයමන්ඩ් ලීග් අවසන් තරගයේ ජය රුමේෂ් තරංගට

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.

Read More

අප්‍රිකා මහද්වීපයේ සැබෑ විශාලත්වය පෙන්වන නව සිතියමකට අවසර ලැබෙයි

සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.

Read More