පුවත්

වහාම ඉවත් විය යුතු ප්‍රදේශ ගැන පොලීසියෙන් දැනුම්දීමක්

වහාම ඉවත් විය යුතු ප්‍රදේශ ගැන පොලීසියෙන් දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

සුළි කුණාටුවක අවදානමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා ගෙන සිටි ලාංකිකයින් පිරිසක් බේරාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබේ.

Read More

අද වැසි වැඩිවෙයි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බුජ්ගමුව ඔයට ජීප් රථයක් පෙරළී අයියයි මල්ලියි මරුට

අද (23) අළුයම කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජීප් රථයක් බුල්ගමුව ඔයට වැටීමෙන් අනතුරක් සිදු වූ බව පොලීසිය පවසයි.

Read More

IMF සාකච්ඡා සාර්ථකව අවසන්

විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය මුදා හැරීම සඳහා කෙරෙන සමාලෝචනය සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සමග අද(22) සාකච්ඡා කර තිබේ.

Read More

අභිනව මන්ත්‍රීවරුන්ට තෙදින වැඩමුළුවක්

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

Read More

ගතවූ වසරේ රුපියල් මිලියන 18,000කට අධික මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 18‍,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

Read More