පුවත්

නාමල්‍ රාජපක්ෂ තව ටික දවසකින් හිරේ ?

නාමල්‍ රාජපක්ෂ තව ටික දවසකින් හිරේ ?

"මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා නාමල්‍ රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු. එයාද දන්නෙ නෑ නඩු තීන්දුව දෙන්නෙ. මම අද වෙනකන් හිතාගෙන හිටියෙ නඩු අහන්නෙ ගරු අධිකරණය කියලා. අපි විශ්වාස කරන්නෙ අධිකරණය. හැබැයි ඇමතිවරයා කියන්නෙ හිරේ යනවා කියලා ඒ කියන්නෙ නඩුව ලියන්නෙ එයාද?" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

දිවයිනට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා CCDයට

ඕමානයේදී අත්අඩංගුවට ගෙන අද (18) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා හෙවත් ‘මෝදර චතූ’ හෙවත් ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) වෙත රැගෙන ගොස් තිබේ.

Read More

ඩොලර් බිලියනයක නීතිවිරෝධී මුදල් හුවමාරු ජාවාරමක් – පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට මාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,000 ඉක්මවයි

වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 68ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

Read More

2025/2026 සරසවි ලියාපදිංචිය අදින් අවසන්

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් (14) අවසන් බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

අද දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම වැඩිවෙයි

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදෙස් රටවල සැඟව සිටින මෙරට සැකකරුවන් 93කට ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන

විදේශ රටවල සැඟව සිටින ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් හරහා රතු නිවේදන නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් (Eric Meyer) වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.

Read More

ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කළැයි තවත් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයමාහිදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට 18 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ටිල්වින්, ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් ඊයේ (11) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී සිදු කර ඇත.

Read More