මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

එම දිස්ත්‍රික්ක දෙකෙහි සියලුම රජයේ පාසල් අද (4) වසා තැබීමට තීරණය කෙරුණේ ඊයේ දිනය පුරා පැවැති අඛණ්ඩ වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.