සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඉදිරි පැය 24ක කාලය තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබීමේ හැකියාව පවතින අතර, කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් මෙම අවදානම මතුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, උඩුනුවර, උඩපළාත, යටි නුවර, දොලුව, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
එමෙන්ම, ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, ඉදිරි දිනවල තවදුරටත් වැසි අපේක්ෂා කරන බැවින් නිල දැනුම්දීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.