පුවත්

ශබ්ද දූෂණ චෝදනාව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වෙන්න යයි

ශබ්ද දූෂණ චෝදනාව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වෙන්න යයි

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට සුබ ආරංචියක්

ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්‍රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය.

Read More

මැගසින් බන්ධනාගාරයේ ගැටුම : රැඳවියෙක් මරුට, 11ක් රෝහලට

10.45 UPDATE මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මැති ඇමති වත්කම් බැරකම් ප්‍රකාශන පරිශීලනයට ජනතාවට තවදුරටත් ඉඩ

දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

විභාග කාලසීමාවේ දී ආපදා ඇතිවුවහොත් මොකද කරන්නේ ? දැනුම් දීමක්

ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ඇති වන ආපදා ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක් හඳන්වාදෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

1x Bet ඇතුළු සූදු වෙබ්අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරේ

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට, මෙරට තුළ පිවිසීම (access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවරගෙන තිබේ.

Read More

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට පැය 24ක් තුළ සුළු ගංවතුර අවදානමක්

ඉදිරි පැය 24ක කාලය තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

Read More

උසස් පෙළ විභාගය කල්දමන්නැයි ඉල්ලූ FR පෙත්සම නිෂ්ප්‍රභයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කළේය.

Read More