පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා වළක්වයි: අධිකරණයෙන් වාරණ නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා වළක්වයි: අධිකරණයෙන් වාරණ නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

බැසිල්ට රතු වරෙන්තු ගන්න අධිකරණ නියෝගයක්

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කර තිබේ.

Read More

ග්‍රෑන්ඩ්පාස් ගින්න : නිවාස 15ක් සම්පූර්ණයෙන් විනාශයි

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ අද (13) ඇති වූ ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

Read More

ගීතයක කතෘභාග ක්‍රමවේදය අඩියක් පස්සට : හිත් රිදීම්වලට සමාව ඉල්ලයි

ගීතවල කර්තෘභාග අයකිරීම සම්බන්ධයෙන් මතුව ඇති විවිධ අදහස් හා මතභේද සැලකිල්ලට ගනිමින්, ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) තීරණය කර තිබේ.

Read More

ප්‍රවීන ඉන්දීය නළු නානා පටේකාර් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකාර් හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ගෝවාහි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

නාමල් ජනපතිට ලියයි : පොරොන්දුව ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් ඉදිරිපත් කර තිබේ.

Read More