සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත යළි සංශෝධනය වනු ඇත.
"සංශෝධනයේ යෝජනා වෙමින් තිබන දේ තමයි ජනතා ප්‍රවේශය යටතේ මේ සියලුම දෙනාගේ ඒ වත්කම් බැරකම් ප්‍රකාශ මේ සියලුම තොරතුරු වෙබ්සයිට් එක පල කරන්න ඕනේ ඕනම කෙනෙක්ට මේක ලබාගන්න පුළුවන්ය කියන ඉඩ කඩ යම්කිසි ප්‍රමාණයකට සීමා කළ යුතුයි කියන එක. ඒක ගනිද්දිත් එක එස් එම් එස් එකක් යනවා.. ඔක්කොම හරි. ඒ නිසා ඒක සීමා කළ යුතුයි කියන එක දූෂණ විරෝධී කොමිසමේ පදනම. නමුත් අපි ආණ්ඩුව වශයෙන් තීන්දු කරලා තිබෙනවා එම සීමා කිරීම මහජන නියෝජිතයන්ට සිදුවිය යුතු නැහැ කියලා. ඒනිසා මහජන නියෝජිතයන්ට අදාල කරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට ඕන කෙනෙක්ට ට ඇක්සස් තියෙනවා ඕන කෙනට එක යොදාගන්න පුළුවන්. අපි සංශෝධනයේදී බලාපොරොත්තු වෙනවා මහජන නියෝජිතයන්ට අදාලව දැන් මේ තියෙන විදිහටම ඕන කෙනෙක්ට ඒක ලබාගන්න පුළුවන්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.