අද දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම වැඩිවෙයි
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් (14) අවසන් බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ලියපදිංචිය ලබා ගත හැකි අතර අද (14) මධ්‍යම රාත්‍රී 12 දක්වා ලියාපදිංචියට සිසුන්ට අවස්ථාව ලැබේ.
සිසුන් සුදුසුකම් ලැබූ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් හෝ වෙනත් හෝ ගැටලුවක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වන අභියාචනා මේ මස 21 වැනිදා දක්වා භාර ගන්නා බව කොමිෂන් සභාව පවසයි.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට අයදුම් කර ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 92,043ක් වුවත් අයදුම් කළ පිරිසෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,937 ක් ඇතුළත් කර ගැනීමට මෙම ලියාපදිංචිය විශ්වවිද්‍යාල මට්ටමින් කරයි.
මෙම ලියාපදිංචි කිරීම් අවසන් වීමෙන් පසුව සැප්තැම්බර් මස මුල් සතිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල රැසක් සැලසුම් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විදේශ රටවල සැඟව සිටින ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් හරහා රතු නිවේදන නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් (Eric Meyer) වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.