කොලොම්බියා භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට : හදිසි තත්වයක් ප්‍රකාශයට
කොලොම්බියාවට වසර ගණනාවකට පසු බලපෑ ප්රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
සෙනසුරාදා අලුයම ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ නිල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී. පුද්ගලයන් කිහිපදෙනෙකු විවිධ මට්ටමේ තුවාල ලබා ඇති බව BNPB ඒජන්සිය සඳහන් කර තිබේ.
භූමිකම්පාවෙන් සහ ඉන් අනතුරුව ඇති වූ පසු කම්පන දුසිම් ගණනකින් කලාපයේ ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබේ.
සෙනසුරාදා එරට වේලාවෙන් පෙරවරු 5.00ට මඳ වේලාවකට පෙර (සිකුරාදා GMT වේලාවෙන් රාත්‍රී 10.00ට පමණ) ෆ්ලෝරස් දූපතට මෙම භූමිකම්පාව බලපා තිබේ. එය කිලෝමීටර් 15ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොලොම්බියාවට වසර ගණනාවකට පසු බලපෑ ප්රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඩොල්ෆින් සුළි කුණාටුව චීනයේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑමත් සමඟ ෂැංහයි මූල්‍ය නගරය ඇතුළු ප්‍රදේශවලින් පුද්ගලයන් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉන්දියාවේ තෙහෙල්කා සඟරාවේ හිටපු ප්‍රධාන කර්තෘ ටාරුන් තේජ්පාල්ට හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක් ස්ත්‍රී දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණයක් තීරණය කර තිබේ.