සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
Read Moreඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.
Read Moreසති කිහිපයක් පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත් කිහිපයක් ඝන, විෂ සහිත දුමාරයකින් වැසී ඇති අතර, එම දුමාරය මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය දක්වාද පැතිර යමින් තිබේ.
Read Moreඇමරිකානු නාවික හමුදාවේ USS Abraham Lincoln නෞකාව තායිලන්තයේ පතායා සංචාරක නගරය ආසන්න Laem Chabang වරායට පැමිණීමට නියමිතව තිබීමත් සමඟ එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.
Read Moreනේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 903 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
Read Moreනේපාලයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
Read Moreනේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇත.
Read Moreනේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ගංවතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළගොස් ඇති බවට එරට පොලීසිය පවසයි.
Read Moreනේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සිය මව සහ බාල සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි යෞවනයෙකු, තම පවුල ඝාතනය කිරීම පිළිබඳ “න්‍යායාත්මක අදහස් හෝ මනඃකල්පිත කතා” සෙවීම සඳහා කෘත්‍රිම බුද්ධි චැට්බොට් සේවාවක් වන ChatGPT භාවිත කර ඇති බවට පැමිණිලිකාර පාර්ශ්වය පවසයි.
Read More