CLOSE

පුවත්

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි : අවසන් කටයුතු හෙට

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි : අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

තායිලන්තයේ පතායා වෙත ඇමරිකානු නාවිකයන් 5,000ක් : ලිංගික ශ්‍රමික ව්‍යාපාර වැටලීම් සහ ආරක්ෂාව දැඩි කරයි

ඇමරිකානු නාවික හමුදාවේ USS Abraham Lincoln නෞකාව තායිලන්තයේ පතායා සංචාරක නගරය ආසන්න Laem Chabang වරායට පැමිණීමට නියමිතව තිබීමත් සමඟ එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

Read More

නේපාලයට ඩොලර් මිලියනයක් මානුෂිය ආධාර දෙන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

නේපාලයේ උතුරු ප්‍රදේශයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් නේපාල රජය වෙත පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

Read More

22 සංශෝධනය ගෙනැල්ලා ආණ්ඩුව බොහෝ අය තරහා කරගෙන - නාමල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව බොහෝ දෙනකු අමනාප කරගනිමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සුදානම් වන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.

Read More

22ට අදාළ පෙත්සම් පෙත්සම් විභාගය අද උදෑසන 10ට ඇරඹෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් අද (01) පෙරවරු 10ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

Read More

සර්වජන බලය මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

පසුගිය මහා මැතිවරණයේ සර්වජන බලය ජාතික ලැයිස්තු අපේක්ෂක මෙන්ම පසුගිය පලාත් පාලන මැතිවරණයේ සර්වජන බලයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙසද තරග කල හසන් අලාල්දීන් පක්ෂයේ දැරූ සියලුම තනතුරු වලින් අද (31) දින ඉල්ල අස්වී තිබේ.

Read More

අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව නිරාකරණයට තිරසාර දේශපාලන කැපවීමක් අවශ්‍ය යි - ICRC

මෙරට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ගැටලුව ආමන්ත්‍රණය කිරීම සඳහා තිරසාර දේශපාලන කැපවීමක් මෙන්ම සාමූහික ප්‍රයත්නයන් අවශ්‍ය කරන බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිතායතනය අවධාරණය කරයි.

Read More

22ට විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

Read More

නේපාලයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 903 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 903 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.

Read More

මුහුදේ ගිලී අතුරුදන් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

Read More