ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව ක්‍රීඩාංගණයේ ‘C’ Upper, ‘C’ Lower, ‘D’ Upper සහ ‘D’ Lower කොටස් ප්‍රේක්ෂකයින් සඳහා නොමිලේ විවෘත කිරීමට නියමිතය.
මෙවර අවසන් තරගයේදී ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් ශූරතාව සඳහා තරග වදින අතර, තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට නියමිතව ඇත.
ප්‍රේක්ෂකයින් සඳහා ක්‍රීඩාංගණයේ සියලුම ප්‍රවේශ දොරටු අද පස්වරු 5.30 සිට විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
තරගය ආරම්භ වීමට පෙර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් විවිධ විනෝදාස්වාද වැඩසටහන් පැවැත්වීමටද සැලසුම් කර ඇති අතර, තරගාවලියේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ සමාප්ති උත්සවයක්ද පැවැත්වීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.