දිවයින පුරා ග්‍රාම නිලධාරින් දින දෙකක් ලෙඩ වෙයි
ගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.
නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.
එහි අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ අනුව, මෙම නව පනත මගින් ශබ්ද දූෂණය “සංඥෙය වරදක්” ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකා නීතියට අනුව සංඥෙය වරදක් යනු අධිකරණ වරෙන්තුවක් නොමැතිව පොලිසියට සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි බරපතල ගණයේ වරදක් වේ.
වසර 26කට පසුව සිදුවූ මෙම පාරිසරික පනත් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කළේ, පුරවැසියන්ට පීඩාවක් වන පරිදි යම් පුද්ගලයෙකු ශබ්ද දූෂණයේ යෙදෙන්නේ නම්, වරෙන්තුවක් නොමැතිව එම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට නීතිමය අවකාශය ඉදිරියේදී ලැබෙන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනාවරණය කරයි.
ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය.