පුවත්

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් : දෙදෙනෙකු මරුට

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ජනවාරි 29 ඇරඹේ

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Read More

බාල බෙහෙත් 300ක් ගැන පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

සීගිරිය "Night Life" කතාව බොරුවක්

සීගිරිය රාත්‍රී කාලයේ විවෘත කර ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූප අසත්‍ය බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

කොළඹට පැය 12ක් ජලය කැපෙයි

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

ජනපති අනුර චීනයේ බීජිං නුවරදී මහත් හරසරින් පිළිගනී

චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ බීජිං නුවරදී මහත් හරසරින් පිළිගෙන තිබේ.

Read More

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළේ ඇයි?

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එහි ප්‍රතිකාර අවසන් කර ජන. 12 වන දා නැවත බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායක පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ලකුණු 140ක ජයක්

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

Read More

සමාජ මාධ්‍යයේ කාන්තා දේශපාලකයින් අපහසුතාවයට පත් කළොත් වැඩ වරදියි

මෙරට කාන්තා දේශපාලකයින් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට ලක් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශන පුළුල් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

Read More