නව ත්රස්ත පනතට එරෙහි පෙත්සම් අද විභාගයට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.
ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන පස්වැනි ආසියානු පැරාලිම්පික් ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට එම්. සෆ්රාන් සමත්ව තිබේ.
T47 කාණ්ඩයේ පිරිමි දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ සෆ්රාන් මීටර් 6.55ක දක්ෂතාවක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
එම ඉසව්වට එක් වූ සෙසු ශ්රී ලාංකික ක්රීඩකයන් වන යූසුප් සල්මාන් මීටර් 6.40ක දක්ෂතාවක් සමඟ සිව්වැනි ස්ථානයට පත්වූ අතර, මීටර් 6.11ක් දුර පැනගත් බුද්ධික ඉන්ද්රපාලට හිමි වූයේ පස්වැනි ස්ථානයයි.
මෙම ඉසව්වේ රන් පදක්කම මීටර් 7.11ක දක්ෂතාවක් දැක්වූ ඉන්දීය ක්රීඩක නිෂාද් කුමාර් දිනාගත් අතර, මීටර් 6.99ක දුරක් වාර්තා කළ උස්බෙකිස්තානයේ ඔමාද්බෙක් කසානොව් රිදී පදක්කමට හිමිකම් කීවේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.
අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්රිත නීතිවිරෝධී ක්රියාකාරකම්වලට සම්බන්ධ වූ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්යාංශය පවසයි.