Update : 11 30 බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇත.

Update : 10:48

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ මෝටර් රථයකින් පැමිණි පිරිසක්  වෙඩිතැබීමක් සිදුකර පලාගොස් ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් යටතේ විමර්ශන ආරම්භ කර ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.