යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර අද (20) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.
නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර අද (20) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.
රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.