PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (21) අලුයම වැල්ලවාය–මොණරාගල මාර්ගයේ කළු පාලම මතදී මෙම අනතුර සිදුව ඇති අතර, වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු රැගත් ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථයක ගැටී තිබේ.
අනතුරින් පුද්ගලයින් අටදෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පස්දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. තවත් තිදෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
මියගිය පුද්ගලයින් වයස අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවූ දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ සහ ට්‍රැක්ටර් රථයේ රියැදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර, මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.