හිටපු ඇමති පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් අද (01) පෙරවරු 10ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.
Read Moreපසුගිය මහා මැතිවරණයේ සර්වජන බලය ජාතික ලැයිස්තු අපේක්ෂක මෙන්ම පසුගිය පලාත් පාලන මැතිවරණයේ සර්වජන බලයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙසද තරග කල හසන් අලාල්දීන් පක්ෂයේ දැරූ සියලුම තනතුරු වලින් අද (31) දින ඉල්ල අස්වී තිබේ.
Read Moreමෙරට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ගැටලුව ආමන්ත්‍රණය කිරීම සඳහා තිරසාර දේශපාලන කැපවීමක් මෙන්ම සාමූහික ප්‍රයත්නයන් අවශ්‍ය කරන බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිතායතනය අවධාරණය කරයි.
Read Moreපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.
Read Moreනේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 903 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
Read Moreපමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
Read Moreනේපාලයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
Read Moreකිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
Read Moreසිකුරාදා රාත්‍රියේ කියෙව් කලාපයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.
Read Moreසේවක වැඩ වර්ජනයක් මුල් කරගෙන සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
Read Moreදිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
Read More