රුමේෂ් ගේ කැඩුණු හෙල්ල 5 ගැන තුර්කි ගුවන් සේවයේ ප්‍රතිචාරය මෙන්න
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණීමේ දී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවය සිය කනගාටුව ප්‍රකාශ කර ඇතැයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.